ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 4 පි.
  • සැප්තැම්බර් 14-20

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 14-20
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 4 පි.

සැප්තැම්බර් 14-20

නික්මයාම 25-26

  • ගීතිකා අංක 18 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ශුද්ධ කූඩාරමේ තිබුණු වැදගත්ම දේ”: (විනා. 10යි)

    • නික් 25:9—ගිවිසුම් පෙට්ටිය හදන්න ඕන විදිහ ගැන යෙහෝවා දෙවියන් මෝසෙස්ට මඟ පෙන්වීම් දුන්නා (it-1-E 165)

    • නික් 25:21—දසපනත ඇතුළත් ගල් පුවරු දෙක ආරක්ෂිතව තැන්පත් කරන්න ගිවිසුම් පෙට්ටිය යොදාගත්තා (it-1-E 166 2¶)

    • නික් 25:22—ගිවිසුම් පෙට්ටියෙන් යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉන්නවා කියන දේ නියෝජනය වුණා (it-1-E 166 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 25:20—ගිවිසුම් පෙට්ටියේ පියන මත සවි කරලා තිබුණු කෙරුබ්වරුන් හිටපු ඉරියව්වෙන් අදහස් කරන්න ඇත්තේ මොනවාද? (it-1-E 432 1¶)

    • නික් 25:30—පුදන රොටි කියන්නේ මොනවාද? (it-2-E 936)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 25:23-40 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා නිවැසියාට ආදරය සහ සැලකිල්ල පෙන්නුවේ කොහොමද? ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න ප්‍රචාරකයා තීරණය කළා නම් එයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

  • නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 8වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 23

  • දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 132 පරි., “කණුවක ඇණ ගසා මරා දමන්න” කියන කොටුව

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 20 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න