ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූලි 4 පි.
  • ජූලි 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 20-26
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූලි 4 පි.

ජූලි 20-26

නික්මයාම 10-11

  • ගීතිකා අංක 65 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මෝසෙස් සහ ආරොන් හුඟක් ධෛර්යවන්තව කටයුතු කළා”: (විනා. 10යි)

    • නික් 10:3-6—මෝසෙස් සහ ආරොන් නිර්භීතව අටවෙනි පීඩාව ගැන පාරාවෝට දැනුම් දුන්නා (w09 7/15 20 6¶)

    • නික් 10:24-26—දෙවියන් කියපු දේට වඩා වෙනස් දෙයක් කරන්න පාරාවෝ බලපෑම් කරද්දී මෝසෙස් සහ ආරොන් ඒකට කොහොමටවත් එකඟ වුණේ නැහැ

    • නික් 10:28; 11:4-8—මෝසෙස් සහ ආරොන් දහවෙනි පීඩාව ගැන නිර්භීතව දැනුම් දුන්නා (it-2-E 436 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 10:1, 2—මේ පදවල සඳහන් වෙන දෙයින් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w95 9/1 11 11¶)

    • නික් 11:7—‘අඩුම තරමින් බල්ලෙක්වත් ඊශ්‍රායෙල්වරුන්ට බුරන්නේ නැහැ’ කියලා යෙහෝවා දෙවියන් කියපු එකෙන් අදහස් කළේ මොකක්ද? (it-1-E 783 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 10:1-15 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ප්‍රචාරකයා තර්කානුකූලව නිවැසියාට තොරතුරු පහදලා දුන්නේ කොහොමද? ප්‍රචාරකයාට ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න තිබුණේ කොයි අවස්ථාවේද? ඒ කොහොමද?

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියාට රැස්වීමට ආරාධනා කරන්න. (th 8වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 55

  • “දෙවියන්ගේ නිර්මාණවලින් ධෛර්යය ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘සත්ව ලෝකයෙන් ධෛර්යය ගැන පාඩම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 124 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 113 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න