ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූලි 3 පි.
  • ජූලි 13-19

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 13-19
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූලි 3 පි.

ජූලි 13-19

නික්මයාම 8-9

  • ගීතිකා අංක 12 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “පාරාවෝ නොදැනුවත්වම දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න දායක වුණා”: (විනා. 10යි)

    • නික් 8:15—පාරාවෝ මුරණ්ඩු විදිහට කටයුතු කරමින් මෝසෙස් සහ ආරොන් කියපු දේ ප්‍රතික්ෂේප කළා (it-2-E 1040-1041)

    • නික් 8:18, 19—යෙහෝවා දෙවියන්ට තරම් බලයක් තමන්ට නැහැ කියලා මන්තර ගුරුකම් කළ පූජකයන් පිළිගත්තත් පාරාවෝ ඒක පිළිගත්තේ නැහැ

    • නික් 9:15-17—පාරාවෝව එක සැරේම මරලා දැම්මේ නැති එකෙන් යෙහෝවා දෙවියන්ට පුළුවන් වුණා තමන්ගේ නම ගෞරවයට පත් කරන්න (it-2-E 1181 3-5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 8:21—ගඩු මැස්සන් කියන්නේ මොන සතුන්ටද? (it-1-E 878)

    • නික් 8:25-27—ඊශ්‍රායෙල්වරු ඔප්පු කරන පූජා “ඊජිප්තුවරුන්ට පිළිකුලක් වෙයි” කියලා මෝසෙස් කිව්වේ ඇයි? (w04 3/15 25 9¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 8:1-19 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා බාධාවක් ජය ගත්තේ කොහොමද? ප්‍රචාරකයාට ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න තිබුණේ කොයි අවස්ථාවේද? ඒ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 74

  • “නිහතමානී වෙන්න - පුරසාරම් දොඩන්න එපා”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - නිහතමානී වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් කලින්ම තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.

  • “අනිත් අය ඔයාව ප්‍රශංසා කරද්දී නිහතමානී වෙන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘යේසුස් වගේ දෙවිට ළැදිව ඉමු - ප්‍රශංසාව ලැබෙද්දී’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 123 පරි., “දහඩිය ලේ බිංදු මෙන් බිම වැටෙයි” කියන කොටුව

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 44 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න