ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූලි 2 පි.
  • ජූලි 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 6-12
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූලි 2 පි.

ජූලි 6-12

නික්මයාම 6-7

  • ගීතිකා අංක 150 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මා පාරාවෝට කරන්න යන දේ දැන් බලාගන්න”: (විනා. 10යි)

    • නික් 6:1—යෙහෝවා දෙවියන්ගේ “මහත් බලය” මෝසෙස්ට දකින්න ලැබෙනවා

    • නික් 6:6, 7—ඊශ්‍රායෙල්වරුන්ව දෙවියන් ගලවගන්නවා (it-2-E 436 3¶)

    • නික් 7:4, 5—යෙහෝවා තමයි සැබෑ දෙවියන් කියන දේ පාරාවෝටයි, ඊජිප්තුවරුන්ටයි පිළිගන්න වෙනවා (it-2-E 436 1-2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 6:3—‘ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට යෙහෝවා යන නමින් මාව හඳුන්වා නොදුන්නෙමි’ කියලා කියපු එකෙන් දෙවියන් අදහස් කළේ මොකක්ද? (it-1-E 78 3-4¶)

    • නික් 7:1—මෝසෙස් පාරාවෝ ඉදිරියේ “දෙවි කෙනෙක් මෙන්” වුණේ කොහොමද? ආරොන් මෝසෙස් වෙනුවෙන් “අනාගතවක්තෘවරයෙක්” විදිහට කටයුතු කළේ කොහොමද? (it-2-E 435 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 6:1-15 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘හදවතට කතා කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ සඟරාවේ 19වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w15 1/15 9 6-7¶—තේමාව: හැම දවසකම යෙහෝවා දෙවියන්ට ස්තුති ප්‍රශංසා කරන්න. (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 45

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 122 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 42 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න