ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූනි 6 පි.
  • ජූනි 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 22-28
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූනි 6 පි.

ජූනි 22-28

නික්මයාම 1-3

  • ගීතිකා අංක 7 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි”: (විනා. 10යි)

    • [‘නික්මයාම පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • නික් 3:13—යෙහෝවා කියන නමින් හඳුන්වන දෙවියන් මොන වගේ දෙවි කෙනෙක්ද කියලා දැනගන්න මෝසෙස්ට ඕන වුණා (w13 3/15 24 4¶)

    • නික් 3:14—තමන්ගේ අරමුණ ඉටු කරන්න, ඕනම තත්වයකට අනුව හැඩගැහිලා ඕනම දෙයක් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් (kr 43, කොටුව)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 2:10—පාරාවෝගේ දුව මෝසෙස්ව හදා වඩා ගත්තා කියලා හිතන්න පුළුවන් ඇයි? (g04 4/8 24 1¶)

    • නික් 3:1—යෙත්‍රෝ මොන වගේ පූජකයෙක්ද? (w04 3/15 24 4¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 2:11-25 (th 11වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 16වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන මෑතක පළ වුණු සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w02 6/15 11 1-4¶—තේමාව: ඊජිප්තුවේ වස්තුවලට වඩා උතුම් දෙයක්. (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 2

  • ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - යෙහෝවා කියන නමේ තේරුම’: (විනා. 6යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ පුළුවන් නම් දරුවන් කිහිපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා මේ ප්‍රශ්න අහන්න. දෙවියන්ගේ නමේ තේරුම මොකක්ද? යෙහෝවා දෙවියන් හැදුවේ මොනවාද? ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කොහොමද?

  • ‘ස්කැන්ඩිනේවියාව පුරාම දෙවියන්ගේ නම ගෞරවයට පත් වෙයි’: (විනා. 9යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. 16වෙනි සියවසට කලින් දෙවියන්ගේ නම ගැන වැඩිදෙනෙක් දැනගෙන හිටියේ නැත්තේ ඇයි? ස්කැන්ඩිනේවියාවේ දෙවියන්ගේ නම පාවිච්චි කරන්න පටන්ගත්තේ කොහොමද? ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයට’ ඔයා කැමති ඇයි?

  • බයිබල් පාඩම: (විනා. 30යි) jy 120 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 104 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න