ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 6 පි.
  • මාර්තු 30–අප්‍රියෙල් 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 30–අප්‍රියෙල් 5
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 6 පි.

මාර්තු 30–අප්‍රියෙල් 5

උත්පත්ති 29-30

  • ගීතිකා අංක 93 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යාකොබ් විවාහ වෙයි”: (විනා. 10යි)

    • උත් 29:18-20—රාකෙල්ව විවාහ කරගන්න ඕන නිසා අවුරුදු හතක් ලාබන්ට සේවය කරන්න යාකොබ් එකඟ වුණා (w03 10/15 29 6¶)

    • උත් 29:21-26—ලාබන් යාකොබ්ව රවට්ටලා රාකෙල් වෙනුවට ලෙයාව දුන්නා (w07 10/1 8-9; it-2-E 341 3¶)

    • උත් 29:27, 28—බලාපොරොත්තු නොවුණ දෙයක් වුණත් යාකොබ් ඒ දේට සාර්ථකව මුහුණ දුන්නා

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 30:3—බිල්හා යාකොබ්ට දාව බිහි කළ දරුවන්ව රාකෙල් තමන්ගේ දරුවන් හැටියට සැලකුවේ ඇයි? (it-1-E 50)

    • උත් 30:14, 15—පිළිසිඳගැනීමට තිබුණු අවස්ථාවක් රාකෙල් මැන්ඩ්‍රේක් ගෙඩි කිහිපයක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඇත්තේ ඇයි? (w04 1/15 28 6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 30:1-21 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ සඟරාවේ 16වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 59 21-22¶ (th 18වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 57

  • “සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න”: (විනා. 10යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. මේ ප්‍රශ්න අහන්න. අන්ධ අය ගැන අවධානය දෙන එක වැදගත් ඇයි? අන්ධ අයව හොයාගන්න පුළුවන් කොයි වගේ ස්ථානවලදීද? එයාලා එක්ක කතා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ දේවල් ගැනද? දෙවියන්ට ළං වෙන්න එයාලට උදව් කරන්න යොදාගන්න පුළුවන් මොන වගේ දේවල්ද?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 110 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 30 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න