දේවවචනය නිධානයක් | උත්පත්ති 24
ඊසාක්ට බිරිඳක්
ඊසාක්ට බිරිඳක් හොයද්දී ආබ්‍රහම්ගේ සේවකයා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පැතුවා. (උත් 24:42-44) අපිත් ජීවිතේ වැදගත් තීරණ ගද්දී යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?
යාච්ඤා කරන්න
බයිබලයෙන් සහ අපේ ප්‍රකාශනවලින් තොරතුරු හොයලා බලන්න
අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන්ගෙන් උදව් ගන්න