ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 2 පි.
  • මාර්තු 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 2-8
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 2 පි.

මාර්තු 2-8

උත්පත්ති 22-23

  • ගීතිකා අංක 89 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’”: (විනා. 10යි)

    • උත් 22:1, 2—ආබ්‍රහම් හුඟක් ආදරේ කරන පුතා වුණු ඊසාක්ව පූජා කරන්න කියලා දෙවියන් එයාට කිව්වා (w12 1/1 23 4-6¶)

    • උත් 22:9-12—යෙහෝවා දෙවියන් ඊසාක්ව මරන්න ආබ්‍රහම්ට ඉඩ දුන්නේ නැහැ

    • උත් 22:15-18—ආබ්‍රහම් කීකරු වුණු නිසා එයාට ආශීර්වාද කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා (w12 10/15 23 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 22:5—තමන් යන්නේ ඊසාක්ව පූජා කරන්නයි කියලා ආබ්‍රහම් දැනගෙන හිටියත් ඊසාක් එක්ක ආපහු එනවා කියලා සේවකයන්ට කිව්වේ ඇයි? (w16.02 11 13¶)

    • උත් 22:12—යෙහෝවා දෙවියන්ට ඉදිරියේදී වෙන්න යන දේවල් ගැන දැනගන්න හැකියාව තිබුණත් ඔහු හැම වෙලාවෙම ඒ හැකියාව යොදාගන්නේ නැහැ කියලා මේ පදයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (it-1-E 853 5-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 22:1-18 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ස්ථිර විශ්වාසයකින් කතා කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 15වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w11 6/15 14 17-18¶—තේමාව: යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයට කලින්ම ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන් වුණේ ඇයි? (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 4

  • කීකරුකම ආරක්ෂාවක්: (විනා. 15යි) ‘2017 වාර්ෂික රැස්වීම - දේශන සහ 2018 වාර්ෂික පදය - කෙටි වීඩියෝව’ බලන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 106 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 16 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න