පෙබරවාරි 3-9
උත්පත්ති 12-14
ගීතිකා අංක 14 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“අපි හැමෝටම බලපාන ගිවිසුමක්”: (විනා. 10යි)
උත් 12:1, 2—ආබ්‍රම්ට (ආබ්‍රහම්ට) ආශීර්වාද කරනවා කියලා දෙවියන් පොරොන්දු වුණා (it-1-E 522 4¶)
උත් 12:3—“පොළොවේ සියලු ජාතීහු නිසැකවම [ආබ්‍රහම්] මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය” (w89-E 7/1 3 4¶)
උත් 13:14-17—ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට ලැබෙන්න යන දේශය යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට පෙන්නුවා (it-2-E 213 3¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 13:8, 9—ආරවුලක් විසඳගන්න වුණාම ආබ්‍රහම්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (w16.05 5 12¶)
උත් 14:18-20—ලෙවීගේ පෙළපත ‘ආබ්‍රහම් මාර්ගයෙන් දසයෙන් කොටස ගෙව්වා’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (හෙබ්‍රෙ 7:4-10; it-2-E 683 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 12:1-20 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 14වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w12 1/1 8—තේමාව: සාරා ආදර්ශවත් කෙනෙක් වුණේ කොහොමද? (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අපේ සින්දුවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘හරිම ළඟයි’ කියන අපේ සින්දු වීඩියෝ එක පෙන්වන්න).
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 102 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 15 සහ යාච්ඤාව