ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 4 පි.
  • භයංකර පෙනුමක් ඇති මෘගයන්ට බය වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භයංකර පෙනුමක් ඇති මෘගයන්ට බය වෙන්න එපා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • රෞද්‍ර මෘගයන් දෙදෙනෙක්
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව්වක්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් හිස් හතක් ඇති මෘගයා කවුද?
    බයිබලයෙන් උත්තර
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | එළිදරව් 13-16

භයංකර පෙනුමක් ඇති මෘගයන්ට බය වෙන්න එපා

13:1, 2, 11, 15-17

එළිදරව් 13 සඳහන් වෙන මෘගයන්ගෙන් නියෝජනය වෙන්නේ මොනවාද කියලා හඳුනගන්න එක හුඟක් වැදගත්. මොකද ඒ මෘගයන්ට අනවශ්‍ය ගෞරවයක් දෙමින් උන් පසුපස නොයා ඉන්නත් උන්ට බය නොවී ඉන්නත් ඒක උදව් වෙනවා.

එක් එක් මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මොනවාද කියලා තෝරන්න

මෘගයන්

හිස් හතක් ඇති මකරා

මකරා.—එළි 13:2

අං දසයක්ද හිස් හතක්ද ඇති මෘගයා

අං දසයක්ද හිස් හතක්ද ඇති මෘගයා.—එළි 13:1, 2

අං දෙකක් ඇති මෘගයා

බැටළු පැටවෙකුගේ අං දෙකක් හා සමාන අං ඇති මෘගයා.—එළි 13:11

මෘගයාගේ රූපය

මෘගයාගේ රූපය.—එළි 13:15

නියෝජනය කරන දේවල්

  • බ්‍රිතාන්‍ය ඇමරිකානු ලෝක අධිරාජ්‍යය

  • ජාතීන්ගේ සංගමය සහ ඒක බිඳ වැටුණාට පසුව ඇති වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය

  • සාතන් හැටියටත් හඳුන්වන යක්ෂයා

  • දෙවියන්ට විරුද්ධ වෙන සියලුම ආණ්ඩු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න