ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 8 පි.
  • අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • එක්රැස්වීම්හි දී ප්‍රීතිවෙමින් සහ දෙවියන් වහන්සේ පසසමින්
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 8 පි.
තුන්දින සමුළුවකදී සහෝදරියන් අත්පුඩි ගසමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා “නියම වේලාවට” අපිට ඕන කරන පෝෂණය ලබා දෙනවා. දාසයාට මඟ පෙන්වන යෙහෝවා දෙවියන්, ඔහුත් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට ඕන දේවල් ගැන හොඳින්ම දන්නවා කියලා ඒකෙන් පැහැදිලියි. (මතෙ 24:45) තුන්දින සමුළු, සති මැද රැස්වීම්වලින් අපිට ලැබෙන පෝෂණය ඒකට හොඳ උදාහරණයක්.

‘2017 ඉගැන්වීම් කමිටු වාර්තාව’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සමුළුවට ඇවිත් ඉන්න සෙනඟගෙන් පිරුණු ක්‍රීඩාංගණයක්

    නියම වෙලාවට අපිට ලැබෙන තුන්දින සමුළු වෙනුවෙන් ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ කාටද? ඒ ඇයි?

  • සමුළුවක් සැලසුම් කරන වැඩ පටන්ගන්නේ කොයි තරම් කාලයකට කලින්ද?

  • ඕඩියෝ වීඩියෝ අංශයේ වැඩ කරන සහෝදරයන් සමුළුවකට අදාළ වීඩියෝ එකක් සකස් කරමින්

    සමුළුවකට ගැළපෙන තේමාවක් තෝරගන්නේ කොහොමද?

  • සමුළුවක් සැලසුම් කරන වැඩවලට අයිති වෙන්නේ මොනවාද?

  • සති මැද රැස්වීමේදී අපිට අධ්‍යයනය කරන්න පුරුදු කරන විදිහ ගිලියද් ශිෂ්‍යයන්ව අධ්‍යයනය කරන්න පුරුදු කරන විදිහට සමාන වෙන්නේ කොහොමද?

  • වැඩ පොතක් අතේ තියන් ඉන්න සහෝදරයෙක්

    වැඩපොත සකස් කරන්න විවිධ අංශයන් එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන පෝෂණය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න