ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 5 පි.
  • නොවැම්බර් 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 18-24
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 5 පි.

නොවැම්බර් 18-24

එළිදරව් 1-3

  • ගීතිකා අංක 15 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’”: (විනා. 10යි)

    • [‘එළිදරව් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • එළි 1:20—වැඩිමහල්ලන් ඉන්නේ යේසුස්ගේ පාලනය යටතේ (w12 10/15 14 8¶)

    • එළි 2:1, 2—හැම සභාවකම වෙන දේවල් ගැන යේසුස් හොඳින්ම දන්නවා (w12 4/15 29 11¶; w01 1/15 20 20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එළි 1:7—යේසුස් “වලාකුළු අතරින්” එද්දී හැම කෙනෙක්ම ඔහුව දකිනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක සිද්ධ වෙන්නේ කවදාද? (kr 226 8¶, 10¶)

    • එළි 2:7—‘දෙවිගේ පාරාදීසයේ’ තියෙන “ජීවන වෘක්ෂයෙන්” කන්න ලැබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w09 1/15 30 7¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 1:1-11 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 4

  • “අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘2017 ඉගැන්වීම් කමිටු වාර්තාව’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 91 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 151 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න