ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 4 පි.
  • නොවැම්බර් 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 11-17
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 4 පි.

නොවැම්බර් 11-17

2 යොහන් 1-13; 3 යොහන් 1-14–යූද් 1-25

  • ගීතිකා අංක 128 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා”: (විනා. 10යි)

    • [‘2 යොහන් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • [‘3 යොහන් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • [‘යූද් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • යූද් 3—‘ඔබ විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න’ (w04 9/15 11-12 8-9¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යූද් 4, 12—සභාවට හොර රහසින් ඇවිත් හිටිය, දෙවියන්ට කිසි ගෞරවයක් නොදක්වන අයව ‘දිය යට සැඟවී තිබෙන ගල්පරවලට’ සමාන කරලා තියෙන්නේ ඇයි? (it-2-E 279, 816)

    • යූද් 14, 15—ඒනොක් අනාගතයේදී ඉටු වෙන්න තිබුණු දෙයක් ඉටු වුණු දෙයක් විදිහට විස්තර කළේ ඇයි? ඒ අනාවැකිය ඉටු වෙන්නේ කොහොමද? (wp17.1 12 1¶, 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2යොහ 1-13 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 6වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 87

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 90 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 147 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න