ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 2 පි.
  • නොවැම්බර් 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 4-10
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 2 පි.

නොවැම්බර් 4-10

1 යොහන් 1-5

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මේ ලෝකයටවත් ලෝකේ තියෙන දේවලටවත් ඇලුම් කරන්න එපා”: (විනා. 10යි)

    • [‘1 යොහන් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 1යොහ 2:15, 16—‘මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම පියාණන්ගෙන් පැමිණෙන දේවල් නෙවෙයි’ (w05 1/1 10 13¶)

    • 1යොහ 2:17—මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යනවා (w13 8/15 27 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1යොහ 2:7, 8—යොහන් සඳහන් කරන ආඥාව පැරණි ආඥාවක් හැටියටත් අලුත් ආඥාවක් හැටියටත් හඳුන්වලා තියෙන්නේ ඇයි? (w13 9/15 10 14¶)

    • 1යොහ 5:16, 17—“මරණය ලැබිය යුතු පාපයක්” කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? (it-1-E 862 5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1යොහ 1:1–2:6 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘උද්‍යෝගය’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 11වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w04 10/1 29—තේමාව: “ප්‍රේමය සම්පූර්ණ වන විට බිය දුරු වෙයි” කියලා 1 යොහන් 4:18 සඳහන් දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 132

  • “ඔයාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී ලෝකයේ බලපෑමට අහු වෙන්න එපා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දෙවිව ගෞරවයට පත් කරන විවාහ උත්සවයක්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 89 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 118 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න