ඔක්තෝබර් 21-27
1 පේතෘස් 3-5
ගීතිකා අංක 14 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සියලු දේවල අවසානය ළඟා වී ඇත”: (විනා. 10යි)
1පේතෘ 4:7—“හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න. යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න” (w13 11/15 3 1¶)
1පේතෘ 4:8—“එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” (w99 4/15 22 3¶)
1පේතෘ 4:9—“කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න” (w18.03 14-15 2-3¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
1පේතෘ 3:19, 20—යේසුස් “සිරභාරයේ සිටි භූතයන්ට” දේශනා කළේ කවදාද? කොහොමද? (w13 6/15 23)
1පේතෘ 4:6—‘මිය ගොස් සිටි අයට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවා’ කියලා කියද්දී මිය ගොස් සිටි අය විදිහට හඳුන්වලා තියෙන්නේ කාවද? (w08 11/15 21 5¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1පේතෘ 3:8-22 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය පෙන්වීම හිත් දිනාගන්න උදව් වෙනවා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඕනම දුෂ්කරතාවයක් විඳදරාගන්න යෙහෝවා දෙවියන් ශක්තිය දෙනවා’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 88 පරි. 1-11¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 61 සහ යාච්ඤාව