ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 6 පි.
  • සැප්තැම්බර් 30–ඔක්තෝබර් 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 30–ඔක්තෝබර් 6
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 6 පි.

සැප්තැම්බර් 30–ඔක්තෝබර් 6

යාකොබ් 1-2

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “පාපයටත් මරණයටත් මඟ පාදන සිතුවිලි”: (විනා. 10යි)

    • [‘යාකොබ් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • යාකො 1:14—වැරදි සිතුවිලි වැරදි ආශාවන්ට මඟ පාදනවා (g17.4 14)

    • යාකො 1:15—වැරදි ආශාවන් පාපයටත් මරණයටත් මඟ පාදනවා (g17.4 14)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යාකො 1:17—යෙහෝවා දෙවියන්ව “ආලෝක වස්තුවල නිර්මාතෘ” විදිහට හඳුන්වන්නේ ඇයි? (it-2-E 253-254)

    • යාකො 2:8—“රාජකීය නීතිය” විදිහට හඳුන්වන්නේ මොකක්ද? (it-2-E 222 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යාකො 2:10-26 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 3වෙනි පාඩම)

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 30 4-5¶ (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 45

  • “‘මේ දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න’”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - නුසුදුසු විනෝදය’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • දෙමාපියෙනි, දුරකථනය හරහා අසභ්‍ය පින්තූර හා පණිවිඩ යැවීමේ භයානකකම ගැන දරුවන්ට කියා දෙන්න: (විනා. 7යි) 2013 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ 4-5 පිටුවල තොරතුරු පදනම් කරගෙන වැඩිමහල්ලෙක් දෙන දේශනයක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 86 පරි. 1-7¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 130 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න