ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 4 පි.
  • සැප්තැම්බර් 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 16-22
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 4 පි.

සැප්තැම්බර් 16-22

හෙබ්‍රෙව් 11

  • ගීතිකා අංක 119 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “විශ්වාසය වැදගත් වෙන්නේ ඇයි?”: (විනා. 10යි)

    • හෙබ්‍රෙ 11:1—විශ්වාසය ගැන බයිබලයේ කියන දේ (w16.10 27 6¶)

    • හෙබ්‍රෙ 11:6—දෙවියන්ව සතුටු කරන්න නම් අපිට විශ්වාසය තියෙන්නම ඕනේ (w13 11/1 11 2-5¶)

    • හෙබ්‍රෙ 11:33-38—අතීතයේ හිටිය දෙවියන්ගේ සේවකයන්ට අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ ශක්තිමත් විශ්වාසයක් තිබුණ නිසයි (w16.10 23 10-11¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හෙබ්‍රෙ 11:4—දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න ආබෙල්ට උදව් වුණේ මොනවාද? (it-1-E 804 5¶)

    • හෙබ්‍රෙ 11:5—ශක්තිමත් විශ්වාසයක් ඇතුව කටයුතු කරපු නිසා ඒනොක් ලබපු ආශීර්වාද මොනවාද? (wp17.1 12-13)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හෙබ්‍රෙ 11:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 3

  • “‘දැඩි හිරු රශ්මියට ඔරොත්තු දෙන ගහක් වෙමු’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 84 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 54 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න