සැප්තැම්බර් 9-15
හෙබ්‍රෙව් 9-10
ගීතිකා අංක 10 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සැබෑ දෙයෙහි ඡායාවක්”: (විනා. 10යි)
හෙබ්‍රෙ 9:12-14—එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේවලට වඩා ක්‍රිස්තුස්ගේ ලේ හුඟක් අනර්ඝයි (it-1-E 862 1¶)
හෙබ්‍රෙ 9:24-26—ක්‍රිස්තුස්ට තමන්ගේ ජීවිත පූජාවේ වටිනාකම දෙවියන් ඉදිරියේ ඔප්පු කරන්න වුණේ එක වතාවක් විතරයි (cf 213 4¶)
හෙබ්‍රෙ 10:1-4—ඉදිරියේදී පැමිණෙන්න තියෙන වඩාත් හොඳ දේවල් නීතියෙන් නියෝජනය වුණා (it-2-E 602-603)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හෙබ්‍රෙ 9:16, 17—මේ පදවලින් අදහස් වෙන්නේ මොනවාද? (w92-E 3/1 31 4-6¶)
හෙබ්‍රෙ 10:5-7—මේ වදන් යේසුස් කිව්වේ කවදාද? ඔහු ඒකෙන් අදහස් කළේ මොනවාද? (it-1-E 249-250)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හෙබ්‍රෙ 9:1-14 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘අපි අපේ රැස්වීම් අගය කරනවාද?’ (ගීතා 27:11): (විනා. 12යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න.
යේසුස් උත්තම පූජක විදිහට අපි වෙනුවෙන් කරන්නේ මොනවාද?
ඒවා අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් විදි 3ක් මොනවාද?
‘රැස්වීමේදී හොඳට අහගෙන ඉන්න’: (විනා. 3යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ රැස්වීම්වලදී හොඳට අහගෙන ඉන්න ඕනෙ ඇයි කියලා දරුවන්ගෙන් අහන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 83 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 108 සහ යාච්ඤාව