ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අගෝස්තු 7 පි.
  • අගෝස්තු 26–සැප්තැම්බර් 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 26–සැප්තැම්බර් 1
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අගෝස්තු 7 පි.

අගෝස්තු 26–සැප්තැම්බර් 1

හෙබ්‍රෙව් 4-6

  • ගීතිකා අංක 5 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවියන් මෙන් විවේක ගැනීමට තිබෙන අවස්ථාව ලබාගැනීමට උපරිම උත්සාහයක් දරමු”: (විනා. 10යි)

    • හෙබ්‍රෙ 4:1, 4—දෙවියන් විවේක ගත්ත දවස කියන එකෙන් අදහස් වෙන දේ තේරුම්ගන්න (w11 7/15 24 3-5¶)

    • හෙබ්‍රෙ 4:6—යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න (w11 7/15 25 6¶)

    • හෙබ්‍රෙ 4:9-11—දෙවියන්ට පිටුපාලා ඔයා කැමති විදිහට ජීවත් වෙන්න එපා (w11 7/15 28 16-17¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හෙබ්‍රෙ 4:12—මේ පදයේ “දෙවිගේ වදන්” කියන යෙදුමෙන් අදහස් කරන්නේ මොකක්ද? (w16.09 13)

    • හෙබ්‍රෙ 6:17, 18—දෙවියන් තමන් ‘බොරු නොකියන බව ඔප්පු කරන ක්‍රම දෙක’ මොනවාද? (it-1-E 1139 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හෙබ්‍රෙ 5:1-14 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 228-229 7-8¶ (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 75

  • “අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බෙතෙල් සේවයට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමු’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 81 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 12 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න