ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අගෝස්තු 2 පි.
  • අගෝස්තු 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 5-11
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අගෝස්තු 2 පි.

අගෝස්තු 5-11

2 තිමෝති 1-4

  • ගීතිකා අංක 150 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘දෙවි තම බලය දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ’”: (විනා. 10යි)

    • [‘2 තිමෝති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 2තිමෝ 1:7—ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී “හොඳ සිහිකල්පනාවෙන්” කටයුතු කරන්න (w09 5/15 15 9¶)

    • 2තිමෝ 1:8—සාක්ෂි දරන්න ලැජ්ජා වෙන්න එපා (w03 3/1 9 7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 2තිමෝ 2:3, 4—සාතන්ගේ ‘ව්‍යාපාර’ ලෝකය වෙනුවෙන් අපේ මුළු කාලයත් ශක්තියත් යොදවන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? (w17.07 10 13¶)

    • 2තිමෝ 2:23—“කිසි තේරුමක් නැති මෝඩ ප්‍රශ්න අසන අයව ප්‍රතික්ෂේප කරන්න” පුළුවන් විදිහක් මොකක්ද? (w14 7/15 14 10¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2තිමෝ 1:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘උදාහරණ පාවිච්චි කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 8වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w14 7/15 12-13 3-7¶—තේමාව: යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ‘අධර්මිෂ්ඨකමට පිටු පාන්නේ’ කොහොමද? (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 85

  • “යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව ඇසුරු කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘නරක ආශ්‍රයෙන් වැළකිලා ඉන්න පුරුදු වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 78 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 126 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න