ජූලි 29–අගෝස්තු 4
1 තිමෝති 4-6
ගීතිකා අංක 80 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මුල් තැන ධන සම්පත්වලටද දෙවියන්ටද?”: (විනා. 10යි)
1තිමෝ 6:6-8—“තිබෙන දේවලින් සෑහීමට” පත් වෙලා “දෙවිට භක්තියෙන් සේවය කරන” එකේ වටිනාකම (w03 6/1 9 1-2¶)
1තිමෝ 6:9—පොහොසත් වෙන්න අදිටන් කරගෙන ඉන්න එකේ ප්‍රතිඵල (g 6/07 6 2¶)
1තිමෝ 6:10—මුදල්වලට තියෙන දැඩි ආශාව නිසා අත්විඳින්න වෙන වේදනාවන් (g 11/08 6 4-6¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
1තිමෝ 4:2—කෙනෙක්ගේ හෘදය සාක්ෂිය හංවඩු ගැහෙන්න පුළුවන් කොහොමද? එහෙම වෙන එක භයානක දෙයක් වෙන්නේ ඇයි? (lvs 23 17¶)
1තිමෝ 4:13—ප්‍රසිද්ධියේ කියවන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා පාවුල් තිමෝතිට කිව්වේ ඇයි? (it-2-E 714 1-2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1තිමෝ 4:1-16 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lvs 207-208 20-21¶ (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) පලදායී නොවන පාඩමක් හිත රිද්දන්නේ නැතුව නවත්වන විදිහ පෙන්වන්න.—mwb19.02 7 බලන්න. (th 12වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ධන සම්පත් පස්සේ යන එකේ අනතුර: (විනා. 7යි) ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - අනවශ්‍ය බර අයින් කරගන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ ඒකෙන් ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්න.
“මුල් තැන ක්‍රීඩාවටද දෙවියන්ටද?”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘බලාගෙනයි සෙල්ලම ලෙල්ලම වෙයි!’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 77 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 21 සහ යාච්ඤාව