ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූනි 2 පි.
  • ජූනි 3-9

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 3-9
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූනි 2 පි.

ජූනි 3-9

ගලාති 4-6

  • ගීතිකා අංක 16 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘සංකේතවත් අර්ථයක්’ තියෙන සිද්ධියක් තේරුම්ගමු”: (විනා. 10යි)

    • ගලා 4:24, 25—හාගර්ගෙන් නියෝජනය වුණේ මෝසෙස්ගේ නීතික ගිවිසුම යටතේ හිටිය ඊශ්‍රායෙල් ජාතිය (it-1-E 1018 2¶)

    • ගලා 4:26, 27—සාරාගෙන් නියෝජනය වුණේ “ඉහළ තිබෙන යෙරුසලම.” ඒ කියන්නේ දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස (w14 10/15 10 11¶)

    • ගලා 4:28-31—ඉහළ තියෙන යෙරුසලමේ “දරුවන්” මාර්ගයෙන් තමයි කීකරු මිනිසුන්ට ආශීර්වාද ලැබෙන්නේ

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගලා 4:6—හෙබ්‍රෙව් භාෂාවේ හරි ඇරමයික භාෂාවේ හරි වචනයක් වන “අබ්බා” කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w09 4/1 13)

    • ගලා 6:17—“යේසුස්ගේ දාසයෙකු බවට සාක්ෂි සපයන ලකුණු” තම ශරීරයේ තියෙනවා කියලා කියපු එකෙන් පාවුල් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (w10 11/1 15)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගලා 4:1-20 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ සඟරාවේ 6වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w12 3/15 30-31—තේමාව: ක්‍රිස්තියානීන් කාමුක දර්ශන නරඹන එකෙන් සහ කාමුක හැඟීම් අවුස්සන පොත් පත් කියවන එකෙන් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනෙ ඇයි? (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 110

  • සභා අවශ්‍යතා: (විනා. 8යි)

  • දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 69 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 40 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න