ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මැයි 3 පි.
  • මැයි 13-19

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 13-19
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මැයි 3 පි.

මැයි 13-19

2 කොරින්ති 7-10

  • ගීතිකා අංක 109 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අපේ සහන සේවා කටයුතු”: (විනා. 10යි)

    • 2කොරි 8:1-3—යුදෙව් සහෝදරයන්ට උදව් කරන්න මැසිඩෝනියාවේ හිටිය සහෝදරයන් “තමන්ට කළ හැකි දේටත් වඩා” කළා (w98 11/1 25 1¶; kr 209 1¶)

    • 2කොරි 8:4—විපතට පත් වුණු අයට උදව් කරන එකත් සහෝදරයන්ට “උපකාර කිරීමේ සැලැස්මට” ඇතුළත් වෙනවා (kr 209-210 4-6¶)

    • 2කොරි 9:7—“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාට” (kr 196 10¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 2කොරි 9:15—දෙවියන් ලබා දුන්න ‘කියා නිම කළ නොහැකි දීමනාව’ මොකක්ද? (w16.01 12 2¶)

    • 2කොරි 10:17—“යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කළ යුතුයි” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (g99 7/8 24-25)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2කොරි 7:1-12 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 4වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 17

  • “කැරිබියන් දූපත්වල සාක්ෂිකරුවන් සහන සේවාවලින් ප්‍රයෝජන ලැබුවා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වයි - දූපත්වල වැසියන්ට සහන සේවා’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 66 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 94 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න