මැයි 6-12
2 කොරින්ති 4-6
ගීතිකා අංක 128 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අපේ උත්සාහය අපි අත්හරින්නේ නැහැ”: (විනා. 10යි)
2කොරි 4:16—යෙහෝවා දෙවියන් “දිනෙන් දින” අපිව ශක්තිමත් කරනවා (w04 8/15 25 16-17¶)
2කොරි 4:17—අපිට මුහුණ දෙන්න වෙන්නේ සුළු පීඩාවලට. ඒවා පවතින්නේ කෙටි කාලෙකටයි (it-1-E 724-725)
2කොරි 4:18—අනාගතයේදී දේවරාජ්‍යය මාර්ගයෙන් ලැබෙන්න යන ආශීර්වාද ගැන අපි නිතරම කල්පනා කරන්න ඕනේ
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2කොරි 4:7—මැටි භාජනවල අපි දරන වස්තුව මොකක්ද? (w12 2/1 28-29)
2කොරි 6:13—“හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න” අපිට පුළුවන් කොහොමද? (w09 11/15 21 7¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2කොරි 4:1-15 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘නිවැරදිව කියවීම’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 5වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w04 7/1 30-31—තේමාව: බව්තීස්ම ලත් කෙනෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වන එක සුදුසුයිද? (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘මගේ උපරිමය මම ඔබට දෙනවා’: (විනා. 8යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. සහෝදර ෆෝස්ට තරුණ කාලේ එයාගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දුන්නේ කොහොමද? එයාගේ ජීවිතය වෙනස් වුණේ කොහොමද? තත්වයන් වෙනස් වුණත් එයා තාමත් එයාගේ උපරිමය දෙවියන්ට දෙන්නේ කොහොමද? එයාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
සභා අවශ්‍යතා: (විනා. 7යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 65 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 65 සහ යාච්ඤාව