ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 8 පි.
  • උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දේශනා සේවය කරන්න පුහුණුව ලැබෙන්නේ කොහොමද?
    නිතර අසන ප්‍රශ්න
  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න ඔයාත් කැමතිද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න

ඒක වැදගත් ඇයි? වෙන කිසිම තැනකින් ලබාගන්න බැරි වටිනා උපදෙස්, මඟ පෙන්වීම් අපේ උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවියන් අපිට ලබා දෙනවා. සතුටින් ජීවත් වෙන්නත් පාරාදීසයේ ආශීර්වාද අත් කරගන්නත් අපි කරන්න ඕනෙ මොනවාද කියලා ඔහු අපිට කියලා දෙනවා. ඒ හැම දෙයක්ම ඔහු අපිට ලබා දෙන්නේ නොමිලේ. (යෙසා 11:6-9; 30:20, 21; එළි 22:17) ජීවිත ගලවන පණිවිඩයක් මිනිසුන් එක්ක බෙදාගන්නේ කොහොමද කියලත් දෙවියන් අපිට කියලා දෙනවා.—2කොරි 3:5.

ඒක කරන්නේ කොහොමද?

  • නිහතමානී කෙනෙක් වෙන්න වෑයම් කරන්න.—ගීතා 25:8, 9

  • දෙවියන් දැන් ලබා දෙන පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උදාහරණෙකට සති මැද රැස්වීමේදී ඔයාට ශිෂ්‍ය පැවරුමක් ලැබුණාම ඒක උනන්දුවෙන් කරන්න

  • වැඩිපුර සේවයක් කරන්න ඉලක්ක තියාගන්න.—ෆිලි 3:13

  • තවත් විදිවලින් පුහුණුව ලබාගන්න අවශ්‍ය කැප කිරීම් කරන්න.—ෆිලි 3:8

‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල යෙහෝවා දෙවිගෙන් ලැබෙන වටිනා ආශීර්වාදයක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න කලින් සමහර ප්‍රචාරකයන් මුහුණ දුන්න අභියෝග මොනවාද?

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලෙන් ලබා දෙන්නේ මොන වගේ පුහුණුවක්ද?

  • අලුතින් පැවරුම් ලබපු අයට සභාවේ අය උදව් කළේ කොහොමද?

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්න කැමති නම් කෙනෙක්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද? (kr 189)

  • දෙවියන්ගේ සංවිධානයෙන් ඔයාට තවත් පුහුණුව ලබාගන්න පුළුවන් විදි මොනවාද?

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලෙන් පුහුණුව ලබපු අය නැමීබියාව, නෝර්වේ, එක්සත් ජනපදය සහ ජපානය කියන රටවල සේවය කරමින්

උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගද්දී ඔයාට ලැබෙන ආශීර්වාද මොනවාද?

මම දැනටමත් පුහුණුවක් ලබලා තියෙන්නේ මොන විදිවලින්ද?

  • ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය

  • පුරෝගාමි පාසැල

  • පත් කළ සහෝදරයන් සඳහා පාසැල

  • වැඩිමහල්ලන් සඳහා පාසැල

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල

මට තවත් පුහුණුව ලබාගන්න පුළුවන් මොන විදිවලින්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න