ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මාර්තු 6 පි.
  • මාර්තු 25-31

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 25-31
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මාර්තු 6 පි.

මාර්තු 25-31

1 කොරින්ති 4-6

  • ගීතිකා අංක 123 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”: (විනා. 10යි)

    • 1කොරි 5:1, 2—කොරින්තියේ වැඩිමහල්ලන් පසුතැවුණේ නැති වරදකරුවෙක්ව සභාවේ දිගටම තියාගෙන හිටියා

    • 1කොරි 5:5-8, 13—සභාවේ අයට පාවුල් කිව්වා එයාලා අතරින් “මුහුන්” ඉවත් කරලා වරදකරුව සාතන්ට භාර දෙන්න කියලා (it-2-E 230, 869-870)

    • 1කොරි 5:9-11—සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය එක්ක සභාවේ අය මොන විදිහකින්වත් ඇසුරු කරන්නේ නැහැ (lvs 241, “සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම” කියන අමතර සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1කොරි 4:9—දෙවියන්ගේ සේවකයන් ‘රංග භූමියක් මැද සිටින අය ලෙස දේවදූතයන්ගේ අවධානයට ලක් වී සිටිනවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w09 5/15 24 16¶)

    • 1කොරි 6:3—‘අප දේවදූතයන්ව පවා විනිශ්චය කරනවා’ කියලා කියපු එකෙන් පාවුල් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (it-2-E 211)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 6:1-14 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 44 (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 78

  • “බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ප්‍රචාරකයෙක් බයිබල් ශිෂ්‍යයෙක්ට උගන්වන්න ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ 4වෙනි පාඩමට අදාළ වීඩියෝ එක යොදාගන්න විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වන්න. ඒ ගැන සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 60 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 23 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න