ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 6 පි.
  • පෙබරවාරි 25–මාර්තු 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 25–මාර්තු 3
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 6 පි.

පෙබරවාරි 25–මාර්තු 3

රෝම 9-11

  • ගීතිකා අංක 25 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔලීව ගහේ නිදර්ශනය”: (විනා. 10යි)

    • රෝම 11:16—දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ අරමුණ ඉටු වෙන එක ඔලීව ගහෙන් නියෝජනය වෙනවා (w11 5/15 23 13¶)

    • රෝම 11:17, 20, 21—සංකේතාත්මක ඔලීව ගහට බද්ධ කරලා තියෙන අභිෂේක ලත් අය දිගටම දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනේ (w11 5/15 24 15¶)

    • රෝම 11:25, 26—දෙවියන්ගේ ඊශ්‍රායෙල්ට අයිති හැම කෙනෙක්වම ‘ගලවනු ලබනවා’ (w11 5/15 25 19¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 9:21-23—ශ්‍රේෂ්ඨ කුඹල්කරු වන යෙහෝවා දෙවියන්ට අපිව අඹන්න ඉඩ දෙන්න ඕනෙ ඇයි? (w13 6/15 25 5¶)

    • රෝම 10:2—අපි දෙවියන්ට කරන නමස්කාරය නිවැරදි දැනුම මත පදනම් වෙන්න ඕනෙ ඇයි? (it-1-E 1260 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 10:1-15 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ දෙවෙනි නැවත බැලීමෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොතෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 60

  • “සේවයේ දක්ෂ වීමට - පලදායී නොවන බයිබල් පාඩම් නවත්වන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 56 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 36 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න