ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 5 පි.
  • පෙබරවාරි 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 18-24
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 5 පි.

පෙබරවාරි 18-24

රෝම 7-8

  • ගීතිකා අංක 27 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයාත් ‘මහත් ආශාවකින්’ බලන් ඉන්න කෙනෙක්ද?”: (විනා. 10යි)

    • රෝම 8:19—“දෙවිගේ පුත්‍රයන්” එළිදරව් වෙන කාලය අත ළඟටම ඇවිත් (w12 7/15 11 17¶)

    • රෝම 8:20—‘මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණත් ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි’ (w12 3/15 23 11¶)

    • රෝම 8:21—මිනිස් වර්ගයා ‘පාපයේ හා මරණයේ ග්‍රහණයෙන් නිදහස්’ වෙනවා (w12 3/15 23 12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 8:6—“මනස වැරදි ආශාවන්ට” යොමු කරන කෙනෙක් සහ “මනස දෙවි ප්‍රිය කරන දේවලට” යොමු කරන කෙනෙක් අතර තියෙන වෙනස මොකක්ද? (w17.06 3)

    • රෝම 8:26, 27—යාච්ඤා කරද්දී “අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි” අවස්ථාවලදී දෙවියන් කරන්නේ මොනවාද? (w09 11/15 7 20¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 7:13-25 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 139

  • “දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තෑග්ග ලබාගන්නවාමයි කියන විශ්වාසයෙන් ඉන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 55 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 124 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න