ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 6 පි.
  • දෙසැම්බර් 24-30

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 24-30
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 6 පි.

දෙසැම්බර් 24-30

ක්‍රියා 17-18

  • ගීතිකා අංක 78 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න”: (විනා. 10යි)

    • ක්‍රියා 17:2, 3—පාවුල් ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වමින් කාරණා තර්කානුකූලව පහදලා දුන්නා (nwtsty ක්‍රියා 17:2 “තර්කානුකූලව පහදා දුන්නේය” යන සටහන; nwtsty ක්‍රියා 17:3 “ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය . . . පැහැදිලිව පෙන්නුවේය” යන සටහන)

    • ක්‍රියා 17:17—මිනිසුන්ව මුණගැහෙන හැම අවස්ථාවකදීම පාවුල් දේශනා කළා (nwtsty ක්‍රියා 17:17 “වෙළඳපොළෙහි” යන සටහන)

    • ක්‍රියා 17:22, 23—හොඳ නිරීක්ෂකයෙක් වුණු පාවුල් එකඟ වෙන්න පුළුවන් කාරණා හොයාගත්තා (nwtsty ක්‍රියා 17:23 “නාඳුනන දෙවි කෙනෙකුටය” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 18:18—පාවුල් ඉටු කරපු භාරය ගැන කියන්න පුළුවන් මොකක්ද? (w08 5/15 32 5¶)

    • ක්‍රියා 18:21—සේවය තවත් වැඩියෙන් කරන්න හිතනවා නම් පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (nwtsty ක්‍රියා 18:21 “යෙහෝවා දෙවි කැමති නම්” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 17:1-15

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දීලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 7වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 70

  • දේශනා කරන කාර්යයෙත් උගන්වන කාර්යයෙත් උපරිමයෙන් හවුල් වෙන්න: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පවුලේ නමස්කාරය: පාවුල් අත්නෑර ශුභාරංචිය දේශනා කළා’ කියන වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. පවුලක් හැටියට සේවයේ හවුල් වෙන විදිහේ යම් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා එයාලා තේරුම්ගත්තේ කොහොමද? එයාලා පාවුල්ව ආදර්ශයට ගත්තේ මොන පැතිවලින්ද? එයාලා අද්දැක්ක ආශීර්වාද මොනවාද? පවුලේ නමස්කාරයට ඔයා කරන්න කැමති මොන වගේ දේවල්ද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 47 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 151 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න