ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 3 පි.
  • පාවුල් සහ බානබස් ඈත පළාත්වල අයටත් ගෝලයන් වෙන්න උදව් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාවුල් සහ බානබස් ඈත පළාත්වල අයටත් ගෝලයන් වෙන්න උදව් කළා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බාර්ණබස් “සැනසිල්ලේ පුත්‍රයා”
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සැනසිල්ලේ පුතා”
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ‘දිගටම සතුටින් හිටිය ගෝලයන්ට දෙවියන්ගේ බලයත් අඩුවක් නැතුව ලැබුණා’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ‘යෙහෝවාගේ බලය තිබුණ නිසා එයාලා නිර්භීතව දේශනා කළා’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 3 පි.
පාවුල් සහ බානබස්, සර්ජියස් පාවුලස්ට සාක්ෂි දරමින්

පාවුල් සහ බානබස්, සර්ජියස් පාවුලස්ට සාක්ෂි දරමින්

දේවවචනය නිධානයක් | ක්‍රියා 12-14

පාවුල් සහ බානබස් ඈත පළාත්වල අයටත් ගෝලයන් වෙන්න උදව් කළා

13:12, 48; 14:1, 21, 22

දරුණු පීඩා මැද වුණත් බානබස් සහ පාවුල් සත්‍ය නමස්කාරයට එන්න නිහතමානී අයට උදව් කළා

  • හැම තරාතිරමකම අයට එයාලා දේශනා කළා

  • දිගටම ‘විශ්වාසය ශක්තිමත්ව තියාගන්න’ කියලා අලුතින් ගෝලයන් වුණු අයව එයාලා දිරිගැන්නුවා

අපි සාක්ෂි දැරුවේ නැත්නම් ‘සත්‍යය පිළිගන්න කැමති’ අය කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි තරාතිරම් බලන්නේ නැතුව හැමෝටම දේශනා කරන්නේ ඒ නිසයි. සමහරවිට එකම කෙනාට කිහිප සැරයක්ම සාක්ෂි දරන්නත් සිද්ධ වෙයි.

බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතිද කියලා මේ සතියේ මට අහන්න පුළුවන් කාගෙන්ද?

දිගටම ‘විශ්වාසය ශක්තිමත්ව තියාගන්න’ සහෝදරයන්ව දිරිගන්වන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න