දෙසැම්බර් 3-9
ක්‍රියා 9-11
ගීතිකා අංක 115 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“දරුණු විදිහට පීඩා කරපු කෙනෙක් උද්‍යෝගයෙන් දේශනා කරයි”: (විනා. 10යි)
ක්‍රියා 9:1, 2—සාවුල් යේසුස්ගේ අනුගාමිකයන්ට දරුණු විදිහට පීඩා කළා (bt 67 1-2¶)
ක්‍රියා 9:15, 16—යේසුස් ගැන සාක්ෂි දරන්න සාවුල්ව තෝරාගත්තා (w16.06 7 4¶)
ක්‍රියා 9:20-22—සාවුල් උද්‍යෝගයෙන් දේශනා කරන කෙනෙක් වුණා (bt 71 15¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ක්‍රියා 9:4—යේසුස් සාවුල්ගෙන් “ඔබ මට පීඩා කරන්නේ ඇයි” කියලා ඇහුවේ ඇයි? (bt 67-68 5-6¶)
ක්‍රියා 10:6—පේතෘස් හම් පදම් කරන්නෙකුගේ නිවසේ නවාතැන් ගත්ත එකේ තියෙන විශේෂත්වය මොකක්ද? (nwtsty ක්‍රියා 10:6 “සීමොන් නමැති සම් පදම් කරන්නෙකුගේ” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 9:10-22
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 6වෙනි පාඩම
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 8යි)
දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 44 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 59 සහ යාච්ඤාව