ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 නොවැම්බර් 4 පි.
  • නොවැම්බර් 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 19-25
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 නොවැම්බර් 4 පි.

නොවැම්බර් 19-25

ක්‍රියා 4-5

  • ගීතිකා අංක 73 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවි පැවසූ දේවල් ගැන එයාලා නිර්භීතව කතා කළා”: (විනා. 10යි)

    • ක්‍රියා 4:5-13—පේතෘස් සහ යොහන් “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය” අය වුණත් පාලකයන්, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන්නන් ඉදිරියේ තම විශ්වාසයන් ගැන කියන්න බය වුණේ නැහැ (w08 9/1 15, කොටුව; w08 5/15 30 6¶)

    • ක්‍රියා 4:18-20—පීඩා මැද වුණත් පේතෘස් සහ යොහන් දිගටම දේශනා කළා

    • ක්‍රියා 4:23-31—මුල් සියවසේ ක්‍රිස්තියානීන් දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කළා. ඒ නිසා නිර්භීතව වැඩ කරන්න එයාලට පුළුවන් වුණා (it-1-E 128 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 4:11—යේසුස්ව “ප්‍රධාන ගල” විදිහට හඳුන්වන්නේ ඇයි? (it-1-E 514 4¶)

    • ක්‍රියා 5:1—අනනියස් සහ සෆීරා එයාලගේ ඉඩකඩම්වලින් කොටසක් විකුණුවේ ඇයි? (w13 3/1 15 3-4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 5:27-42

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. තමන් ක්‍රිස්තියානියෙක් නෙවෙයි කියලා නිවැසියා කියනවා.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 82

  • “‘පොදු සේවයේ සාර්ථක ප්‍රතිඵල’”: (විනා. 15යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. සභාවේ පොදු සේවය කරනවා නම් ඒකට පාවිච්චි කරන මේසය හරි ජංගම පුවරුව හරි සබයට ගෙනත් පෙන්වන්න. පොදු සේවය සම්බන්ධයෙන් යොදලා තියෙන සැලසුම් ගැන කියන්න. වෙලාව තියෙනවා නම් ලැබුණු හොඳ අද්දැකීමක් කියන්න නැත්නම් නිරූපණය කරන්න. ඒ සේවයේ හවුල් වෙන්න කැමති ප්‍රචාරකයන් කරන්න ඕන දේ කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 43 පරි. 8-18¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 64 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න