සැප්තැම්බර් 24-30
යොහන් 7-8
ගීතිකා අංක 12 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් පියාණන්ව ගෞරවයට පත් කළා”: (විනා. 10යි)
යොහ 7:15-18—උගන්වන විදිහ ගැන යේසුස්ට ප්‍රශංසා කරද්දී ඔහු ඒ ප්‍රශංසාව යෙහෝවා දෙවිට දුන්නා (cf 116-117 5-6¶)
යොහ 7:28, 29—තමන් දෙවිගේ නියෝජිතයෙක් කියලා කියපු එකෙන් පැහැදිලි වෙනවා යේසුස් දෙවිට යටත්ව වැඩ කළා කියලා
යොහ 8:29—තමන් නිතරම උත්සාහ කරන්නේ දෙවිට ප්‍රසන්න දේවල් කරන්නයි කියලා යේසුස් පැහැදිලි කළා (w11 3/15 11 19¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 7:8-10—යේසුස් තමන්ගේ සහෝදරයන්ට කිව්වේ බොරුවක්ද? (w07 2/1 6 4¶)
යොහ 8:58—“මම ජීවත්ව සිටි බවයි” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක දැනගන්න එක වැදගත් වෙන්නේ ඇයි? (nwtsty යොහ 8:58 “මම ජීවත්ව සිටි බවයි” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 8:31-47
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ රැස්වීමට ආරාධනා කරන්න.
තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දීලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lvs 9-10 10-11¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යේසුස් වගේ නිහතමානී වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. හැම වීඩියෝ එකක්ම වෙන වෙනම පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 36 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 119 සහ යාච්ඤාව