අගෝස්තු 13-19
ලූක් 19-20
ගීතිකා අංක 84 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මීනා දහය ගැන උපමාව”: (විනා. 10යි)
ලූක් 19:12, 13—“වංශවත් මිනිසෙක්” තමන් ආයෙත් එන කල් වෙළඳාම් කරන්න කියලා දාසයන්ට කිව්වා (jy 232 2-4¶)
ලූක් 19:16-19—විශ්වාසවන්තව වැඩ කරපු දාසයන්ට තිබුණේ විවිධ හැකියාවන් වුණත් එයාලා හැමෝටම ආශීර්වාද ලැබුණා (jy 232 7¶)
ලූක් 19:20-24—දුෂ්ට දාසයාට තමන් සතුව තිබුණු දේවල් අහිමි වුණා (jy 233 1¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ලූක් 19:43—යේසුස් කියපු දේ ඉටු වුණේ කොහොමද? (nwtsty ලූක් 19:43 “උල් කළ කණුවලින් . . . විශාල වැටක්” යන සටහන)
ලූක් 20:38—යේසුස් කියපු දෙයින් නැවත නැඟිටීම ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද? (nwtsty ලූක් 20:38 “දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියටයි” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 19:11-27
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) w14 8/15 29-30—තේමාව: ලූක් 20:34-36 පදවල කතා කරන්නේ පොළොවේ නැවත නැඟිටින අය ගැනද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට - JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 33 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 116 සහ යාච්ඤාව