ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 2 පි.
  • අගෝස්තු 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 6-12
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 2 පි.

අගෝස්තු 6-12

ලූක් 17-18

  • ගීතිකා අංක 18 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අගය කරන්න”: (විනා. 10යි)

    • ලූක් 17:11-14—යේසුස් ලාදුරු රෝගීන් දහදෙනෙක්ව සුව කළා (nwtsty ලූක් 17:12, 14 “ලාදුරු රෝගීන් දසදෙනෙක්,” “පූජකයා ඉදිරියේ පෙනී සිටින්න” යන සටහන්)

    • ලූක් 17:15, 16—යේසුස්ට ස්තුති කළේ එක ලාදුරු රෝගියෙක් විතරයි

    • ලූක් 17:17, 18—ස්තුති කරන එක කොයි තරම් වැදගත්ද කියලා මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා (w08 8/1 14 8¶; 15 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 17:7-10—මේ උපමාවෙන් යේසුස් කාවැද්දුවේ මොකක්ද? (nwtsty ලූක් 17:10 “නිකම්ම නිකම්” යන සටහන)

    • ලූක් 18:8—මේ පදයේ යේසුස් කතා කරමින් හිටියේ මොන වගේ විශ්වාසයක් ගැනද? (nwtsty ලූක් 18:8 “එවැනි විශ්වාසයක්” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 18:24-43

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 4 පාඩම 1-2¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 39

  • “‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’”: (විනා. 15යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 32 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 117 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න