ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූනි 5 පි.
  • ජූනි 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 18-24
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූනි 5 පි.

ජූනි 18-24

ලූක් 2-3

  • ගීතිකා අංක 133 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද?”: (විනා. 10යි)

    • ලූක් 2:41, 42—යේසුස් හැම අවුරුද්දකම දෙමාපියන් එක්ක පාස්කු උත්සවයට සහභාගි වුණා (nwtsty ලූක් 2:41 “ඔහුගේ දෙමාපියෝ . . . පුරුදුව සිටියහ” යන සටහන)

    • ලූක් 2:46, 47—යේසුස් ආගමික නායකයන්ට සවන් දුන්නා. එයාලගෙන් විවිධ ප්‍රශ්න ඇහුවා (nwtsty ලූක් 2:46, 47 “ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් සිටියේය,” “කොතරම් පුදුම වුණාද කිවහොත්” යන සටහන්)

    • ලූක් 2:51, 52—යේසුස් දෙමාපියන්ට “දිගටම කීකරු” වුණා. දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගත්තා (nwtsty ලූක් 2:51 “දිගටම . . . කීකරු වෙලා හිටියා” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 2:14—මේ පදයේ දෙවෙනි කොටසින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 2:14 “මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා,” “දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්” යන සටහන්)

    • ලූක් 3:23—යෝසෙප්ගේ පියා කවුද? (wp16.3 9 1-3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 2:1-20

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) w14 2/15 26-27—තේමාව: ගැලවුම්කරුගේ පැමිණීම ගැන යුදෙව්වන් අපේක්ෂාවෙන් හිටියේ මොන වගේ හේතු නිසාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 134

  • “දෙමාපියෙනි, දෙවිට ආදරේ කරන්න දරුවන්ට උපරිමයෙන් උදව් කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘එයාලා දෙවිගෙන් ලැබුණ හැම පැවරුමක්ම භාරගත්තා’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 25 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 17 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න