ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 6 පි.
  • මැයි 28–ජූනි 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 28–ජූනි 3
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 6 පි.

මැයි 28–ජූනි 3

මාක් 13-14

  • ගීතිකා අංක 55 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මිනිසුන්ට බය වෙන්න එපා”: (විනා. 10යි)

    • මාක් 14:29, 31—නියෝජිතයන් යේසුස්ව අත්හැරලා යන්න හිතුවේ නැහැ

    • මාක් 14:50—යේසුස්ව අත්අඩංගුවට ගත්තාට පස්සේ නියෝජිතයන් හැමෝම ඔහුව අත්හැරලා ගියා

    • මාක් 14:47, 54, 66-72—යේසුස් වෙනුවෙන් මැදිහත් වෙන්නත් ටිකක් ඈතින් යේසුස්ගේ පිටිපස්සෙන් යන්නත් පේතෘස්ට ධෛර්යය තිබුණා. ඒත් පස්සේ එයා තුන් සැරයක්ම යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කිව්වා (ia 200 14¶; it-2-E 619 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 14:51, 52—තම වස්ත්‍රය අත්හැරලා පලා ගිය තරුණයා කවුරු වෙන්න පුළුවන්ද? (w08 2/15 30 6¶)

    • මාක් 14:60-62—උත්තම පූජකයා අහපු ප්‍රශ්නයට යේසුස් උත්තර දෙන්න තීරණය කරන්න ඇත්තේ ඇයි? (jy 287 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 14:43-59

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීමට ආරාධනා කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 181-182 17-18¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 73

  • “‘බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 22 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 81 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න