ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 2 පි.
  • මැයි 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 7-13
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 2 පි.

මැයි 7-13

මාක් 7-8

  • ගීතිකා අංක 13 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “තමන්ගේ වධකණුව රැගෙන, දිගටම මා අනුව එන්න”: (විනා. 10යි)

    • මාක් 8:34—යේසුස් අනුව යන්න නම් අපේ ජීවිතය දෙවිට කැප කරන්න ඕනේ (nwtsty මාක් 8:34 “තම ජීවිතය දෙවි වෙනුවෙන් කැප කර” යන සටහන; w92 11/15 17 14¶)

    • මාක් 8:35-37—ජීවිතයේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න දෙකක් යේසුස් ඇහුවා (w08 10/15 25-26 3-4¶)

    • මාක් 8:38—යේසුස්ව අනුගමනය කරන්න නම් ධෛර්යය ඕනෙමයි (jy 143 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 7:5-8—අත් හෝදන එක ගැන පරිසිවරුන් ප්‍රශ්නයක් මතු කළේ ඇයි? (w16.08 30 1-4¶)

    • මාක් 7:32-35—බිහිරි මිනිසාට යේසුස් සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w00 2/15 17-18 9-11¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 7:1-15

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 165-166 6-7¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 51

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “යේසුස්ව ආදර්ශයට ගන්න දරුවන්ව පුහුණු කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 19 පරි. 10-16¶, “සමරිතානුවන් කියන්නේ කාටද?” කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 60 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න