ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 3 පි.
  • අප්‍රියෙල් 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 9-15
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 3 පි.

අප්‍රියෙල් 9-15

මතෙව් 27-28

  • ගීතිකා අංක 69 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මාගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න”: (විනා. 10යි)

    • මතෙ 28:18—යේසුස්ට ලොකු බලයක් ලැබිලා තිබුණා (w04 7/1 8 4¶)

    • මතෙ 28:19—ලෝකේ පුරාම දේශනා කරන්න සහ උගන්වන්න කියලා යේසුස් කිව්වා (nwtsty මතෙ 28:19 “ගෝලයන් වෙන්න උපකාර කරන්න,” “සෑම ජාතියකටම අයත් මිනිසුන්” යන සටහන්)

    • මතෙ 28:20—යේසුස් කියපු දේවල් ඉගෙනගන්නත් පිළිපදින්නත් අපි මිනිසුන්ට උදව් කරන්න ඕනේ (nwtsty මතෙ 28:20 “ඔවුන්ට උගන්වන්න” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 27:51—තිරය දෙකට ඉරුණු එකෙන් සංකේතවත් වුණේ මොකක්ද? (nwtsty මතෙ 27:51 “තිරය,” “ශුද්ධස්ථානය” යන සටහන්)

    • මතෙ 28:7—යේසුස්ගේ සොහොන් ගෙය ළඟට ආපු ස්ත්‍රීන්ට යෙහෝවා දෙවිගේ දූතයා ගෞරවය පෙන්නුවා කියලා කියන්න පුළුවන් ඇයි? (nwtsty මතෙ 28:7 “ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ බව ඔහුගේ ගෝලයන්ට කියන්න” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 27:38-54

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) g17.2 14—තේමාව: යේසුස් මිය ගියේ කුරුසයකද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 70

  • “මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අනිවාර්යයෙන්ම දේශනා කරන්නත් උගන්වන්නත් ඕනේ”: (විනා. 15යි) සාකච්ඡාවක්. තොරතුරු සලකලා බලද්දී ‘“නතර කරන්නේ නැතුව” දිගටම දේශනා කරන්න - අවිධිමත්ව හා ගෙයින් ගෙට’ කියන වීඩියෝ එකත් ‘“නතර කරන්නේ නැතුව” දිගටම දේශනා කරන්න - පොදු ස්ථානවල හා නැවත බැලීම් සහ බයිබල් පාඩම්’ කියන වීඩියෝ එකත් පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 16 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 73 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න