ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මාර්තු 4 පි.
  • මාර්තු 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 19-25
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මාර්තු 4 පි.

මාර්තු 19-25

මතෙව් 24

  • ගීතිකා අංක 126 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අවසාන කාලයේ දිගටම අවදිව ඉන්න”: (විනා. 10යි)

    • මතෙ 24:12—අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙන නිසා හුඟක් අයගේ ප්‍රේමය අඩු වෙනවා (it-2 279 6¶)

    • මතෙ 24:39—සමහර අය ජීවිතයේ එදිනෙදා දේවලට කොයි තරම් අවධානයක් දෙනවාද කිව්වොත් දෙවි වෙනුවෙන් වැය කරන්න එයාලට කාලයක් නැහැ (w99 11/15 19 5¶)

    • මතෙ 24:44—ස්වාමීන් එන්නේ නොසිතන මොහොතකදීයි (jy 259 5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 24:8—එහෙම කියද්දී යේසුස් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (“දරුණු විපත්” සටහන මතෙ 24:8, nwtsty)

    • මතෙ 24:20—යේසුස් එහෙම කිව්වේ ඇයි? (“ශීත කාලයකදී,” “සබත් දවසකදී” සටහන් මතෙ 24:20, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 24:1-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. කලින් වතාවේ ඔයා කතා කරපු කෙනා ගෙදර නැහැ. ගෙදර ඉන්නේ එයාගේ නෑයෙක්.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 57

  • “‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 13 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 97 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න