ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 4 පි.
  • ජනවාරි 15-21

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 15-21
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 4 පි.

ජනවාරි 15-21

මතෙව් 6-7

  • ගීතිකා අංක 21 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “නොකඩවාම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න”: (විනා. 10යි)

    • මතෙ 6:10—යේසුස් ආදර්ශ යාච්ඤාවේ මුලින්ම කියපු දේවල් අතරට දේවරාජ්‍යය ගැන සඳහන් කළා. දේවරාජ්‍යයට කොච්චර වැදගත් තැනක් දෙන්න ඕනෙද කියලා ඒකෙන් පැහැදිලියි (bhs 178 12¶)

    • මතෙ 6:24—දෙවිට සේවය කරන අතරම “මුදල්” පසුපස හඹා යන්න බැහැ (“දාසයෙක්” සටහන මතෙ 6:24, nwtsty)

    • මතෙ 6:33—රාජ්‍යයට මුල් තැන දෙන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා (“නොකඩවා . . . මුල් තැන දෙන්න,” “රාජ්‍යය,” “ඔහුගේ,” “ධර්මිෂ්ඨ” සටහන් මතෙ 6:33, nwtsty; w16.07 12 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 7:12—සේවයේ යද්දී අපිට මේ පදය අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w14 5/15 14-15 14-16¶)

    • මතෙ 7:28, 29—යේසුස් උගන්වපු දේවල් ගැන මිනිසුන්ට හැඟුණේ කොහොමද? ඒ ඇයි? (“මවිත වූහ,” “ඔහු උගන්වන ආකාරය,” “පිටපත් කරන්නන්ට වඩා වෙනස්” සටහන් මතෙ 7:28, 29, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 6:1-18

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. කලින් වතාවේ ඔයා කතා කරපු කෙනා ගෙදර නැහැ. ගෙදර ඉන්නේ එයාගේ නෑයෙක්.

  • දෙවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 118

  • “කනස්සලු වෙන්න එපා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යේසුස් පාවිච්චි කරපු නිදර්ශනවලින් පාඩම් - කුරුල්ලන් හා ලිලී මල්’ මුලින්ම පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 4 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 132 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න