ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 4 පි.
  • දෙසැම්බර් 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 18-24
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 4 පි.

දෙසැම්බර් 18-24

සෙකරියා 9-14

  • ගීතිකා අංක 8 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘දෙවිගේ කඳු දෙක අතරේ තියෙන නිම්නයේ’ දිගටම ඉන්න”: (විනා. 10යි)

    • සෙක 14:3, 4—‘විශාල නිම්නයෙන්’ නියෝජනය වෙන්නේ දෙවිගෙන් ලැබෙන ආරක්ෂාවයි (w13 2/15 19 10¶)

    • සෙක 14:5—නිම්නයේ දිගටම ඉන්න අයට ආරක්ෂාව ලැබෙනවා (w13 2/15 19 13¶)

    • සෙක 14:6, 7, 12, 15—නිම්නයට යන්නේ නැති හැම කෙනෙක්ම විනාශ වෙනවා (w13 2/15 20 15¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • සෙක 12:3—යෙහෝවා දෙවි ‘යෙරුසලම නොසෙල්වෙන ගලක් මෙන් වෙන්න’ සැලැස්සුවේ කොහොමද? (w07 12/15 22-23 9-10¶)

    • සෙක 12:7—යෙහෝවා දෙවි “මුලින්ම ආරක්ෂා කරන්නේ යූදා දේශයේ කූඩාරම් බැඳගෙන සිටින වැසියන්වය” කියලා කියද්දී අදහස් කරන්නේ මොකක්ද? (w07 12/15 25 13¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සෙක 12:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.6 14-15—රැස්වීම්වලට ආරාධනා කරන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.6—කලින් වතාවේදී 14, 15 පිටුවල තොරතුරු පෙන්නලා සඟරාව දීලා ආපු කෙනෙක් එක්ක කරන සාකච්ඡාවක්. රැස්වීම්වලට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 5වෙනි පාඩම—රැස්වීම්වලට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 68

  • දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • “සති මැද රැස්වීමට අලුත් අංගයක්”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘බෙත්පාගය, ඔලීව කන්ද, යෙරුසලම’ කියන නිහඬ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 6-7 පි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 13 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න