ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 3 පි.
  • දෙසැම්බර් 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 11-17
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 3 පි.

දෙසැම්බර් 11-17

සෙකරියා 1-8

  • ගීතිකා අංක 26 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගන්න’”: (විනා. 10යි)

    • [‘සෙකරියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • සෙක 8:20-22—සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිසුන් යෙහෝවා දෙවි වෙතට හැරිලා ඔහුගේ අනුමැතිය ලබාගන්නවා (w14 11/15 26 14¶)

    • සෙක 8:23—වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයට සහයෝගය දක්වන්නේ කැමැත්තෙන්මයි (w16.01 23 4¶; w09 2/15 27 14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • සෙක 5:6-11—දුෂ්ටකමෙන් පිරුණු ලෝකයක අපිට තියෙන වගකීම මොකක්ද? (w17.10 25 18¶)

    • සෙක 6:1—තඹ පැහැති කඳු දෙකෙන් නියෝජනය වෙන්නේ මොනවාද? (w17.10 27 7-8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සෙක 8:14-23

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.6 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.6—කලින් වතාවේ සඟරාව දීලා ආපු කෙනෙක් එක්ක කරන සාකච්ඡාවක්. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 5වෙනි පාඩම 1-2¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 70

  • “සේවයේ දක්ෂ වීමට - ප්‍රදේශයේ හැමෝටම ශුභාරංචිය කියන්න වෑයම් කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“පොළොවේ දුර ඈත ප්‍රදේශවල” සාක්ෂි දැරීම’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 22 පරි. 17-24¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 139 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න