ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 2 පි.
  • දෙසැම්බර් 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 4-10
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 2 පි.

දෙසැම්බර් 4-10

ශෙපනියා 1–හග්ගයි 2

  • ගීතිකා අංක 27 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවස පැමිණෙන්න කලින් ඔහු වෙතට හැරෙන්න”: (විනා. 10යි)

    • [‘ශෙපනියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • ශෙප 2:2, 3—යෙහෝවා දෙවි වෙතට හැරෙන්න, ධර්මිෂ්ඨකම සොයා ඒ අනුව ජීවත් වෙන්න, නිහතමානීව කටයුතු කරන්න (w01 2/15 18-19 5-7¶)

    • [‘හග්ගයි පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ශෙප 1:8—මේ පදයෙන් අපිට අනතුරු අඟවන්නේ මොකක් ගැනද? (w07 11/15 11 4¶)

    • හග් 2:9—සෙරුබාබෙල් හදපු දේවමාලිගාවේ තේජස සාලමොන් හදපු දේවමාලිගාවේ තේජසට වඩා වැඩියි කියලා කියන්නේ ඇයි? (w07 12/1 9 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හග් 2:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. 2017 ‘පිබිදෙව්!’ අංක 6 සඟරාව උපරිමයෙන් බෙදාහරින්න වෑයම් කරන්න කියලා ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. අපි උත්සාහ කරන්නේ මිනිසුන් එක්ක කතා කරලාම මේ සඟරාව දෙන්න නිසා කවුරුත් නැති ගෙවල්වල අපි සඟරා තියලා එන්නේ නැහැ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 23

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • සාමයට සහ එක්සත්කමට දායක වෙන පවිත්‍ර භාෂාව (ශෙප 3:9): (විනා. 10යි) 2012 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 12වෙනි පිටුවේ 4වෙනි ඡේදය මත පදනම් සාකච්ඡාවක්. ‘කලින් සතුරන් දැන් මිතුරන්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 22 පරි. 8-16¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 22 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න