ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 5 පි.
  • නොවැම්බර් 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 20-26
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 5 පි.

නොවැම්බර් 20-26

මීකා 1-7

  • ගීතිකා අංක 31 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?”: (විනා. 10යි)

    • [‘මීකා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • මීකා 6:6, 7—සහෝදර සහෝදරියන් එක්ක සමාදානයෙන් හිටියේ නැත්නම් අපි යෙහෝවා දෙවිට ඔප්පු කරන පූජා ඔහු පිළිගන්නේ නැහැ (w08 5/15 6 20¶)

    • මීකා 6:8—අපිට කරන්න බැරි දෙයක් යෙහෝවා දෙවි කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ (w12 11/1 22 4-7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මීකා 2:12—මේ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (w07 11/1 15 5¶)

    • මීකා 7:7—‘දෙවි ක්‍රියා කරන තුරු ඉවසිල්ලෙන් බලන් ඉන්න’ ඕනෙ ඇයි? (w03 8/15 24 20¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මීකා 4:1-10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ගීතා 83:18—බයිබලයෙන් උගන්වන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 3:14—බයිබලයෙන් උගන්වන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 123-124 20-21¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 28

  • සභා අවශ්‍යතා: (විනා. 6යි)

  • ‘අපේ ත්‍යාගශීලීකම යෙහෝවා දෙවි අගය කරනවා’ (හිතෝ. 3:27): (විනා. 9යි) වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 21 පරි. 15-20¶, “ළඟදීම සිද්ධ වෙන්න නියමිත දේවල්” කියන රූප සටහන, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න