ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 4 පි.
  • නොවැම්බර් 13-19

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 13-19
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 4 පි.

නොවැම්බර් 13-19

ඔබදියා 1–යෝනා 4

  • ගීතිකා අංක 102 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයාගේ වැරදිවලින් ඉගෙනගන්න”: (විනා. 10යි)

    • [‘ඔබදියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • [‘යෝනා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • යෝනා 3:1-3—යෝනා එයාගේ වැරදිවලින් පාඩමක් ඉගෙනගත්තා (ia 114 22-23¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ඔබ 10—ඒදොම් ‘සහමුලින්ම විනාශ වුණේ’ කොහොමද? (w07 11/1 13 5¶)

    • ඔබ 12—යෙහෝවා දෙවි ඒදොම්වරුන්ට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (jd-E 112 4-5¶; w07 11/1 14 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෝනා 3:1-10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp17.6 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp17.6—කලින් වතාවේ සඟරාව දීලා ආපු නිවැසියෙක් එක්ක කරන සාකච්ඡාවක්. බයිබල් පාඩම් කරන ප්‍රකාශනයක් හඳුන්වලා දෙන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ld 12-13—සාකච්ඡා කරන්න කැමති පින්තූර තෝරාගන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 98

  • “යෝනා පොතෙන් පාඩම්”: (විනා. 15යි) ‘පවුලේ නමස්කාරය: යෝනා - යෙහෝවා දෙවිගේ දයාව අපිට ආදර්ශයක්’ වීඩියෝ එක පෙන්වලා ලිපිය සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 21 පරි. 8-14¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 150 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න