නොවැම්බර් 6-12
ආමොස් 1-9
ගීතිකා අංක 60 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබා ඒ අනුව ජීවත් වෙන්න’”: (විනා. 10යි)
[‘ආමොස් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
ආමො 5:4, 6—අපි යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්න ඕනේ (w04 11/15 24 20¶)
ආමො 5:14, 15—යෙහෝවා දෙවි හොඳ, නරක ගැන ඇති කරලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්නත් ඒවාට ඇලුම් කරන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. (jd-E 90-91 16-17¶; w04 11/15 23 13-14¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ආමො 2:12—මේ පදය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w07 10/1 14 8¶)
ආමො 8:1, 2—‘ගිම්හාන පලතුරු කූඩයෙන්’ අදහස් වුණේ මොකක්ද? (w07 10/1 14 6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ආමො 4:1-13
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට නැවත බැලීම් කරමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ඊටපස්සේ, ප්‍රචාරකයන් දෙන්නෙක් නැවත බැලීමක් කරන විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr “7වෙනි කොටස – රාජ්‍යයෙන් දෙවිගේ පොරොන්දු ඉටු වෙයි”, 21 පරි. 1-7¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 143 සහ යාච්ඤාව