ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 6 පි.
  • ඔක්තෝබර් 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 23-29
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 6 පි.

ඔක්තෝබර් 23-29

හොෂෙයා 8-14

  • ගීතිකා අංක 76 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයාගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්න”: (විනා. 10යි)

    • හොෂෙ 14:2—අපි “මුවින් කරන ප්‍රශංසාව” යෙහෝවා දෙවිට ගොඩක් වටිනවා (w07 4/1 20 2¶)

    • හොෂෙ 14:4—තමන්ගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙන අයට ඔහු සමාවත් අනුමැතියත් දීලා ඔහුගේ යාළුවෙක් වෙන්නත් අවස්ථාව දෙනවා (w11 2/15 16 15¶)

    • හොෂෙ 14:9—දෙවි පෙන්වන මාර්ගයේ ගමන් කරන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි (jd-E 87 11¶; w11 11/1 16 2-3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හොෂෙ 10:12—යෙහෝවා දෙවිගේ ‘ළැදි ප්‍රේමය නෙළාගන්න’ අපි කරන්න ඕනෙ මොනවාද? (w05 11/15 28 7¶)

    • හොෂෙ 11:1—යේසුස් මාර්ගයෙන් මේ වචන ඉටු වුණේ කොහොමද? (w11 8/15 10 10¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හොෂෙ 8:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) T-35

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) T-35—කලින් වතාවේ පත්‍රිකාව දීලා ආපු නිවැසියෙක් එක්ක කරන සාකච්ඡාවක්. නිවැසියා යම් කාරණයක් ගැන එකඟ නොවෙද්දී ඒක හසුරුවන විදිහ පෙන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 173-174 13-15¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 69

  • “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අරමුණෙන් ජීවත් වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔයාගේ දක්ෂතා යෙහෝවා දෙවි වෙනුවෙන් පාවිච්චි කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 20 පරි. 7-16¶, “සහන සේවා කටයුතුවලට පහසුවක් වුණු සඟරාවක්” කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 124 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න