ඔක්තෝබර් 16-22
හොෂෙයා 1-7
ගීතිකා අංක 108 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවිගේ ළැදි ප්‍රේමය ආදර්ශයට ගන්න”: (විනා. 10යි)
[‘හොෂෙයා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
හොෂෙ 6:4, 5—ඊශ්‍රායෙල්වරු ළැදි ප්‍රේමය පෙන්නුවේ නැති එක ගැන යෙහෝවා දෙවි සතුටු වුණේ නැහැ (w10 8/15 25 18¶)
හොෂෙ 6:6—අපි ළැදි ප්‍රේමය පෙන්වද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා (w07 9/15 16 8¶; w07 6/15 27 7¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හොෂෙ 1:7—දෙවි යූදා සෙනඟට දයාව පෙන්වලා එයාලව ගලවාගත්තේ කවදාද? (w07 9/15 14 7¶)
හොෂෙ 2:18—මේ පදයේ අතීත සහ අනාගත ඉටු වීම් මොනවාද? (w05 11/15 20 16¶; g05 9/8 22 2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හොෂෙ 7:1-16
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) 1යොහ 5:3—බයිබලයෙන් උගන්වන්න. රැස්වීමට ආරාධනා කරන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ද්වි 30:11-14; යෙසා 48:17, 18—බයිබලයෙන් උගන්වන්න. jw.org වෙබ් අඩවිය ගැන කියන්න. (mwb16.08 8 2¶ බලන්න.)
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 14-15 16-18¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. 2015 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 14වෙනි පිටුව පදනම් කරගෙන විනාඩි පහක හැඳින්වීමක් කරලා ‘ඉලෙක්ට්‍රොනිකව සම්මාදම් කරන විදි ගැන දැනුවත් වෙමු’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ අපේ වෙබ් අඩවියේ තියෙන “ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් කරන විදිහ” කියන කොටස පෙන්වලා අපේ රටේ ඉලෙක්ට්‍රොනිකව සම්මාදම් කරන්න පුළුවන් ක්‍රම ගැන කියන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 20 පරි. 1-6¶, හා “අපේ පළවෙනි විශාලම සහන සේවා වැඩසටහන,” හා “හදිසි විපතකට සූදානම් වීම,” හා “හදිසි විපතක් සිද්ධ වුණාම කරන්න ඕන දේවල්” යන කොටු
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 107 සහ යාච්ඤාව