අගෝස්තු 7-13
එසකියෙල් 28-31
ගීතිකා අංක 136 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“බැබිලෝනිවරුන් කරපු සේවය දෙවි අමතක කළේ නැහැ”: (විනා. 10යි)
එස 29:18—ලොකු වෙහෙසක් දරලා තීර් යටත් කරගත්තත් නෙබුකද්නෙෂර්ට තීර්වලින් කිසිම දෙයක් ලැබුණේ නැහැ (it-2-E 1136 4¶)
එස 29:19—තීර් යටත් කරගන්න දරපු වෙහෙස වෙනුවෙන් නෙබුකද්නෙෂර්ට ඊජිප්තුවේ වස්තුව ලැබුණා (it-1-E 698 5¶)
එස 29:20—යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට ඊජිප්තුව දුන්නේ දෙවි වෙනුවෙන් එයාලා කරපු සේවය නිසයි (g86-E 11/8 27 4-5¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එස 28:12-19—තීර්හි රජවරු කටයුතු කළේ සාතන් කටයුතු කරපු විදිහටමයි කියලා කියන්න පුළුවන් ඇයි? (it-2-E 604 4-5¶)
එස 30:13, 14—මේ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (w03 7/1 32 1-3¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 29:1-12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා.15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. සේවයේ යද්දී සමාජයේ කතාබහට ලක් වෙලා තියෙන අලුත්ම ප්‍රවෘත්ති සඳහන් කරන්න කියලත් ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරද්දී ‘හොඳ පණිවිඩයක් දැනගන්න ආසද?’ කියන වීඩියෝ එක පෙන්වන්න කියලත් ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb17 35-36 සහ 35වන පිටුවේ කොටුව)
“දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිහතමානිකම”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - උඩඟුකම’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr “5වෙනි කොටස - දෙවිගේ රාජ්‍යයෙන් හැමෝටම අධ්‍යාපනය ලැබෙයි,“ 16 පරි. 1-5¶ හා “පවුලේ නමස්කාරය” හා “දෙවිගේ සෙනඟව එක්සත් කරන වාර්ෂික සමුළු” යන කොටු
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 93 සහ යාච්ඤාව